බැඳුම්කර වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් සති දෙකක් තුළ නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ අංශවලට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ඒ අද දින පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.