News

ජනපති යළි දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස කාම්බෝජයේ සිව්දින නිල සංචාරය නිමා කරමින් අද(11) අලුයම දිවයිනට පැමිණ ඇත.

එස්.කිව්- 468 දරන සිංගප්පූරු ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති බව වාර්තා වෙයි.