ජනපති සහ විපක්ෂනායක හමුවෙයි August 6, 2019 12:02 pm No Comments ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (05) පස්වරුවේ සිදුව තිබේ. එහිදී ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය.