News

ජනපති සැප්තැම්බර් 20වනදා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු කාරක සභාවට

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු කාරක සභාවේ කාලය ඔක්තෝම්බර් මස 31දක්වා දිගු කෙරේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සැප්තැම්බර් 20වන දින එහි පෙනී සිටීමට නියමිතව ඇත.