ජනපති හා අගමැති ඉල්ලා අස්විය යුතුයි – නාමල් May 15, 2019 12:55 pm No Comments රටේ සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවත් ජනාධිපතිවරයා සහ අග්රාමාත්යවරයා ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.