ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් හා සලකුණු
නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 35 සහ ඔවුන්ගේ පක්ෂ හා සලකුණු පිළිබදව අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
වාර්තා ගත අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති බැවින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයාට ලැබෙන ජන්ද පත්‍රිකාව අගල් 24කින් යුක්ත වේ.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් සහ ඔවුන්ගේ සලකුණු සහිත ගැසට් නිවේදනය පහතින් වේ….

