ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නොවැ. 18 වැනිදා දහවල් කෑමට පෙර – මහින්ද
එළඹෙන ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නොවැම්බර් මස 18 වැනි දින දහවල් 12ට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා…..