ජනාධිපතිවරණය දා පැෆරල් සංවිධානයට පැමිණිලි 158ක්
ජනාධිපතිවරණය පැවැති අද (16) පැමිණිලි 158ක් ලැබුණු බව පැෆරල් සංවිධානය පවසයි.
බරපතල ප්රචණ්ඩ ක්රියා වලට අදාළ නීති උල්ලංගණය කිරීම් 4ක් ද ප්රචණ්ඩ ක්රියා නොවන සිද්ධීන් වලට අදාළ සිද්ධීන් 58ක් ද මේ අතර වන බව එම සංවිධානය පවසයි.
මෙම පැමිණිලි අතර හොර ඡන්ද දැමීම සහ එයට උත්සාහ කිරීම සම්බන්ධ සිද්ධීන් 4ක් ද වාර්තා වූ බව පැෆරල් සංවිධානය පවසයි.
සාලිය කුමාර ගුණසේකර
