ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීම හෙටින් අවසන්
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීම හෙට (25) දිනයෙන් අවසන් විමට නියමිතව ඇත.
එහි කාලය ලබන 31 වනදායින් අවසන් වීමට නියමිත බැවින් පැමිණිලි විභාග කිරීම අවසන් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඉතිරි දින කිහිපය පැමිණිලි විමර්ශනයේදී සටහන් කර ගත් සාක්ෂි සමාලෝචනය කර කොමිසමේ වාර්තාව සකස් කිරීම සඳහා වෙන්කර ඇත.
