ජනාධිපති මෛත්‍රී නිල සංචාරයක් සඳහා ජපානයට October 20, 2019 12:53 pm No Comments ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ජපානය බලා පිටත්ව ගොස් ඇත. ඒ ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහාය.