News

ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර පත්කෙරේ

ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පත් කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පී. බී. ජයසුන්දර මහතා මීට පෙර කටයුතු කර ඇත.