ජපුර සිසුවාගේ අනතුරට 15 කගේ පංති තහනම්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අනතුරට ලක් කිරිමේ සිද්ධියට අදාලව සිසුන් 15 දෙනෙකුගේ පංති තහනම් කිරිමට එම විශ්ව විද්‍යාලය පියවර ගෙන තිඛේ.
පංති තහනමට ලක්වු සිසුන් අතරට එම සිද්ධියට මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සිසුන් 6 දෙනාද ඊට ඇතුලත්.
අනතුරට ලක්වු සිසුවා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටී.
