ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨය හෙට යළි විවෘත කෙරේ
පසුගියදා වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය හෙට යළි විවෘත කෙරේන බවත් අද පස්වරුවේ සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බවත් එහි උපකුලපති සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය පසුගිය 21 වැනිදා වස දැමුනේ නවකවදය දීමේ සිද්ධියක් මුල් කර ගනිමිනි.