ඒකක 15 ට වැඩි ජලය භාවිත කරන ජල සබඳතාවන සඳහා ගාස්තු වැඩි කිරීමට අවධානය යොමු කර ඇති බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ජලය අයථා ලෙස පරිභෝජනය කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකිරීමට නව නීතියක් සකස් කරන බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.