ලබන 20 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සමඟ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ද එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී .වී. චානක කියයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ ප්‍රකාශ කළේය.