News

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීම ගැන ආණ්ඩුව විසින් තීරණය කළ බවට ගෙනයන්නේ අසත්‍ය ප්‍රචාරයක්

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇති බවට ගෙන යන ප්‍රතිචාර අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සනහන් කර සිටින්නේ ද්විභාෂික ජනතාව ආණ්ඩුවෙන් ඉවත් කිරම වෙනුවෙන් විරුද්ධවාදීන් දරණ උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවය.