News

ජාතික නිදහස් සමරු උළෙල වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැළැස්මක්

72වන ජාතික නිදහස් සමරු උළෙල වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ හෙට (04) දිනයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව හෙට (04) අළුයම 4.00 සිට මධ්‍යහන 1.00 දක්වා කාලය තුළ මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.

අදාළ රථවාහන සැළැස්මට අනුව මාර්ග වසා තබන සහ ගමනාගගමනය සීමා කරන ස්ථාන සහ විකල්ප මාර්ග පහතින් දැක්වේ.