ජාතික නිවාස අධිකාරියෙන් අලුත් නිවාස 14,022ක් මාස තුනකින්
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් 2020 ‘ගමට ගෙයක්’ වැඩසටහන යටතේ රටපුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14,022ක එක් නිවාසය බැගින් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
එම නිවාස ඉදිරි මාස තුනක කාලයේ ඉදිකර අවසන් කිරීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති සපිරි ගමක් යන පරිච්ඡේදයට අනුව මෙම ‘ගමට ගෙයක්’ යන වැඩසටහන ක්‍රියාත්මක වේ.
චමින්ද සේනාරත්න
