News

ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයට අනුව නිවසින් බැහැරට යාමට අවසර

ඇඳිරි නීතිය පවතින කාලය තුළ අත්‍යව්‍යශ කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයින්ට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව නිවසින් බැහැරව යාමට අවසර ලැබෙන්නේ මෙසේය.

සදුදා දවස්වල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැදුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණී.