News

ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් යළි විවෘත වරෙන්තු

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් යළි විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.