News

ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ධුරයට

පොලිස් අධිකාරි ජාලිය සෙනරත්න පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස වැඩ භාරගෙන තිබේ.