ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත වැසේ April 6, 2020 11:36 am No Comments ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සහ ජාඇල පොලීසිය විසින් ඊයේ (5) රාත්‍රියේ වසා දැමුණි. කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ එම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයා හදුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇත.