ටයර් වෙළඳසැලක් ගිනිගනී
තලංගම, හීනටිකුඹුර ප්රදේශයේ පිහිටි ටයර් වෙළඳසැලක ඊයේ රාත්රී 11.45ට පමණ හදිසි ගින්නක් හටගෙන ඇත.
ප්රදේශවාසීන් සහ පොලීසිය එක්ව එම ගින්න මැඩපවත්වා ඇති.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති බව පොලිසිය කියයි.
තංගලම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.