ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට පනවා තිබු තහනම ඉවත් කෙරේ January 17, 2020 4:01 pm No Comments ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට පනවා තිබු තහනම ඉවත් කර ඇත. එහි අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි සඳහන් කළේ සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට යටත්ව මෙලෙස ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කළ බවය.