ණය සහන පැකේජය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලපත්‍රලාභී බැංකුවලින් ලබාගෙන ඇති 2019 දෙසැම්බර් 31 දිනට සක්‍රියව පවතින කාලීන ණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යෝජනා කළ ණය සහන පැකේජය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව අදාළ මුදල් ගෙවීම සඳහා ණය ගැනුම්කරු විසින් ලිඛිත ඉල්ලීමක් සිදුකළ යුතු වන අතර මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා සහන කාලය හිමිවෙයි.
එහිදී ණය වාරිකවල වටිනාකම වැඩිනොවෙයි.
