තවත් කොවිඩ් -19 ආසාදිතයින් 100ක් අද(02) දිනය තුළ වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 93,536ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට කොවිඩ් ආසාදිතයින් 90563දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 2292දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි