තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු සුවය ලබයි April 16, 2020 12:22 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ ගොස් තිබේ.