තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙකු සුවය ලබයි April 18, 2020 7:42 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළ ගොස් තිබේ.