තවත් කොරෝනා ආසාදිතයින් 9 ක් හමුවෙයි March 17, 2020 7:43 pm No Comments කොරෝනා රෝගය ආසාදනය වු තවත් පුද්ගලයින් 9 දෙනෙකු හදුනාගෙන ඇත. ඒඅනුව මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින් ගණන 43 දක්වා ඉහළ ගොස් තිඛේ.