මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59 දක්වා ඉහළ යයි
කොරෝනා වෛරසය ආසාදනය තවත් රෝගීන් හත්දෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ මහතා මේ බව සදහන් කළේ කොවිඩ්19 ව්‍යාප්තිය වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමනි.
