News

තවත් කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි

මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 14 දෙනෙකු හදුනාගෙන තිඛේ.

ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් ගණන 233 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අවසන් වරට හදුනාගත් රෝගීන් 14 දෙනා කොරෝනා ආසාදිත රෝගීන් ළගින් ඇසුරු කළ පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.