තවත් කොරෝනා රෝගීන් 6 ක් – සමස්ථ ගණන 477 ක් April 26, 2020 7:05 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 477ක් දක්වා ඉහළ ගොස් තිබේ.