තවත් කොවිඩ් ආසාදිතයින් 120ක් වාර්තා වෙයි April 2, 2021 5:42 pm No Comments තවත් කොවිඩ් -19 ආසාදිතයින් 120ක් අද(02) දිනය තුළ වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 93,037ක් දක්වා ඉහළ ගොස් තිබේ.