තවත් 156කට කොරෝනා
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 156දෙනෙකු අද (31) දිනයේ හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 92598 දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් ආසාදිතයින් 89251දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 2625දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.