ත්‍රි” මලේ පසු භූකම්පන ඇතිවේදැයි භූ විද්‍යා අවධානය September 15, 2018 10:49 am 0 Comments ත්‍රිකුණාමලය කලපුව ආශ්‍රිතව අද අලුයම 12.35ට පමණ රික්ටර් පරිමාණ ඒකක 3.5ක පමණ සුළු භූ කම්පනයක් හටගෙන තිබේ. එම සිද්ධියෙන් කිසිදු බලපෑමක් නොමැති වුවත් පසු කම්පන ගැන අධානයෙන් සිටින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යංශය සදහන් කරයි සුගත් පෙරේරා