තාජුදීන් ඝාතන සිද්ධියට අදාලව හිටපු JMO ආනන්ද සමරසේකරට අධිචෝදනා August 7, 2019 12:35 pm No Comments තාජුදීන් ඝාතන සිද්ධියට අදාලව කොළඹ හිටපු JMO ආනන්ද සමරසේකරට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත.