තෙවන පාසල් වාරය නොවැම්බර් මස 29 වන සිකුරාදා අවසන් November 26, 2019 3:38 pm No Comments 2019 වසර සඳහා තෙවන පාසල් වාරය නොවැම්බර් මස 29 වන දින අවසන් වෙයි. ඒ අනුව 2020 සඳහා පළමු පාසල් වාරය ජනවාරි මස 2 වන දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.