තේමිය අබේවික්‍රම සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට April 6, 2020 5:18 pm No Comments සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස වහාම ක්‍රියාත්මකවන පරිදි තේමිය අබේවික්‍රම මහතා පත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.