දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත කෙරවලපිටිය කොටස අද ජනතා අයිතියට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට හම්බන්තොට දක්වා වූ දිගුව සහ පිටත වටරවුම මාර්ගයේ කඩවත කෙරවලපිටිය කොටස අද (07) දින ජනතා අයිතියට පැවරීමට නියමිතව ඇත.
එම මාර්ග කොටස් 02, හෙට (08) මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට රථවාහන ධාවනය සඳහා විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිසඳහන් කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතිරිවී ඇති කොටසේ ඉදිකිරීම ද තවත් කෙටි කලක් තුළ අවසන් කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
