News

දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට සම සභාපතිවරයෙක්

දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම සභාපති ලෙස මේජර් ජෙනරාල්(විශ්‍රාමික) සුමේද පෙරේරා මහතා පත් කර තිබේ.

12 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායමේ වසරේ ජනවාරි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද්දකි.

කෘෂිකාර්මික අංශයට අදාළ කාර්යයන් පරිපාලනය කිරීමට ඔහු අපේක්ෂා කරයි.