දිවයිනට එන සියලු වීසා අත්හිටුවයි March 25, 2020 11:19 am No Comments දිවයිනට පැමිණිම සඳහා නිකුත් කර ඇති සියලු වීසා තාවකාලිකව අත්හිටුවා තිඛේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කලේ සියලු ගුවන් යානා මෙරටට පැමිණිම අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.