News

දිවයින පුරා සිදුවූ පිපිරීම් වලින් පුද්ගලයින් 25ක් මරුට-160 අධික පිරිසකට තුවාල

කොළඹ අවට ස්ථාන කිහිපයකදි සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විට තුවාලකරුවක් රෝහල්ගත කර ඇති බව වාර්තා වන අතර කොටහේන දේවස්ථානයේ සිදු පිපිරීමෙන් මේ වනවිට රෝගීන් 160ක් පමණ රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම 25-30 අතර පිරිසක් මිය ගොස් ඇත.

මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිදු වු පිපිරීමෙන් 35දෙනෙකු පමණ තුවාල වී ඇති බව වාර්තා වන අතර මඩකලපුව සිදු වු පිපිරීමෙන් 300ක් පමන රෝහල්ගත කර ඇති බව වාර්තා වේයි.