දිවයින පුරා සියලුම ඖෂධ සැල් හෙට විවෘත කෙරේ April 8, 2020 11:09 am No Comments දිවයින පුරා සියලුම ඖෂධ සැල් හෙට(9) පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘත කර තැබීමට තීරණය කර තිබේ. ඊයේ (07) පැවති කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම තීරණයට එළැඔ ඇත.