දිව්රුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් අගමැති සමඟ ප්‍රථමවරට රැස්වේ December 20, 2018 10:24 am No Comments එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යවරුන් ලෙස ජනපති ඉදිරියේ දිව්රුම් දීමෙන් අනතුරුව ප්‍රථමවරට පවත්වන ලබන රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානතත්වයෙන් මේ වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස් වී ඇත.