කෑගල්ල, බදුල්ල, රත්නපුර, නුවරඑළිය සහ නුවර යන දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
හෙට පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇගවීම බල පැවැත්වෙන බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කරයි.