ගෝඨා දිස්ත්රික්ක 22න් 16ක්ම ජයගන්නවා – ඩලස් November 6, 2019 5:17 pm No Comments ජනාධිපතිවරණයේදී මැතිවරණ දිස්ත්රික්ක 22න් 16ක්ම ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලප්පෙරුම මහතා ප්රකාශ කරයි. කොළඹ අද (06) කැඳවා තිබු මාධය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කළේය.