News

දිස්ත්‍රික් 6 ක් හැර සෙසු දිස්ත්‍රික්වලට ලබන 9 වනදා තෙක් යලි ඇඳිරි නීතිය

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 06 හැර, සෙසු දිස්ත්‍රික්කවල අද පස්වරු 2ට පැනවූ ඇඳිරි නීතිය යළි බ්‍රහස්පතින්දා (9) උදේ 6 ඉවත් කොට එදින පස්වරු 4ට පනවනු ලැබේ.