News

දිස්ත්‍රීක් 21 ක ඇඳිරි නීතිය ඉවතට

බස්නාහිර සහ පුත්තලම හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය අද උදාසන 05 ට ඉවත් කෙරුණා.

එම ප්‍රදේශ සඳහා රාත්‍රී 08 සිට පසුදා උදාසන 05 දක්වා යලි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කෙසේවෙතත් කොරෝනා අවධානම් කලාප ලෙස නම් කර ප්‍රදේශවල ඇඳිරි නීතිය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි