අභ්‍යාවකාශයේ දක්නට ලැබෙන දීප්තිමත්ම උල්කාපාත වර්ෂාවක් ඉදිරි දිනවලදී ශ්‍රී ලාංකිකයන්ට නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා සඳහන් කරයි.
ලෝකයේ රටවල්වලට සෑම වසරකම දර්ශනය වන මෙම උල්කාපාත වර්ෂාව ජුලි 10 වන දා සිට අගෝස්තු මාසය අවසන් වන තෙක් දැක ගත හැකි බව ඒ මහතා සඳහන් කළේය.