දුප්පත් රටවල් කෙරෙහි ලෝක බැංකු අනුකම්පාව
ලොව දුප්පත්ම රටවල ණය වාරික අත්හිටුවීමට, එම ණය ලබාදී ඇති රටවල් කටයුතු කරන්නේ නම් කොවිඩ් වෛරසය සමග සටන් කිරීමට එකී රටවලට වැඩි අවධානයක් යොමු කළ හැකි බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි.
එහි කළමනාකාර අධ්යක්ෂ ඇක්සෙල් වැන් ට්‍රොට්සන්බර්ග් සඳහන් කරන්නේ තම සංවිධානයේ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මෙම ඉල්ලීමට ජී-20 සහ ජී-07 කණ්ඩායම්වල රටවල්වල් බහුතරයක් කැමැත්ත පළකර ඇති බවයි.
දුප්පත්ම රටවලට උදව් කළ යුතු බව සියලුදෙනා තේරුම් ගෙන ඇතැයිද ඔහු අවධාරණය කරයි.
නයන තරංග ගමගේ
